අනෙක් අය ලක්ෂ ගණන් අය කරන නවීනතම තාක්ෂණය, ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම රු. 5,000/- ක් වැනි ඉතා සුළු ආරම්භක ආයෝජනයකින් ලබාගන්න. මෙවැනි සුවිශේෂී මිලකට මෙතරම් ඉහළ ගුණාත්මක සහ ආරක්ෂිත පද්ධතියක් ලංකාවේ වෙනත් කොතැනකවත් නැත. භාෂා ත්‍රිත්වයේම සහාය සහ වඩාත් පහසු පාලක පුවරුවක් සමඟින් ඔබේ ව්‍යාපාරය අදම ඩිජිටල් කරන්න!
ඔබේ ව්‍යාපාරයට මෙම සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙන අතිනවීන තාක්ෂණය අත්විඳින්න.
පාරිභෝගිකයින්ට නිවසේ සිටම අලුත්වැඩියා තත්ත්වය පරීක්ෂා කළ හැකිය. අලුත්වැඩියාව අවසන් වූ පසු ස්වයංක්‍රීය SMS දැනුම්දීම් ලැබෙන අතර සම්පූර්ණ අලුත්වැඩියා ඉතිහාසය ආරක්ෂිතව බලාගත හැක.
බාර්කෝඩ් ස්කෑනර් භාවිතයෙන් ක්ෂණික බිල්පත් සැකසීම. අලෙවියත් සමඟ තොග ප්‍රමාණය ස්වයංක්‍රීයව අඩු වන අතර බාර්කෝඩ් ස්ටිකර් මුද්‍රණය සඳහාද සහය දක්වයි.
තොග අඩු භාණ්ඩ හඳුනාගෙන ස්වයංක්‍රීයව මිලදී ගැනීමේ බිල්පත් සකස් කිරීම. සැපයුම්කරුවන්ගේ ණය සහ ගෙවීම් ලේඛන කළමනාකරණය සමඟින් මිලදී ගැනීමේදී තොග ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ.
තත්පර කිහිපයකින් බිල්පත් නිකුත් කිරීම සහ පාරිභෝගික තොරතුරු ගබඩා කිරීමේ හැකියාව.
ආයතනයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම සහ තොග වාර්තා නිවැරදිව පරීක්ෂා කිරීමේ හැකියාව.
ඔබ ආයතනයේ නොසිටියත්, ජංගම දුරකථනය හරහා දෛනික අදායම පරීක්ෂා කළ හැක.
Sawana POS අපගේ සත්කාරයක් ලෙස, ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කර ගැනීමට සහ භාණ්ඩ කළමනාකරණය පහසු කර ගැනීමට බාර්කෝඩ් ජෙනරේටරය සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට ලබා දෙන්නෙමු.
ඔබේ ව්‍යාපාරික මිතුරන්ට Sawana POS හඳුන්වා දී විශාල ප්‍රතිලාභ ලබා ගන්න.
ඔබේ ගිණුමේ ඇති සුවිශේෂී රෙෆරල් ලින්ක් එක මිතුරන් සමඟ බෙදාගන්න.
ඔවුන් ඔබේ ලින්ක් එක භාවිතයෙන් ලියාපදිංචි වී පද්ධතිය භාවිතා කිරීම ආරම්භ කරයි.
ඔවුන් මාස 6ක් මෙය භාවිතා කළ පසු, ඔබට එසැණින් මාස 2ක් නොමිලේ ලැබේ! (රු. 4000)
දැනට: උදාහරණයක් ලෙස, ඔබ යහළුවන් 10 දෙනෙකුට පද්ධතිය හඳුන්වා දුන්නොත්, ඔවුන් මාස 6 සම්පූර්ණ කළ පසු ඔබට මාස 20ක කාලයක් (රු. 40,000 ක ලාභයක්!) හිමිවේ!..
දැන්ම ලියාපදිංචි වී ලින්ක් එක ලබාගන්න