ඔබේ ව්‍යාපාරයේ ලාභය සහ පාලනය, ඔබේ අතටම!

බිල්පත් අංකය (Tracking Number) ඇතුළත් කර එසැණින් විස්තර ලබාගන්න.

උපාංගය Track කරන්න

ඔබේ බිල්පතේ ඇති Tracking Number එක ඇතුළත් කරන්න

The Best Business Solution

ඔබේ ව්‍යාපාරයට Sawana POS අවශ්‍ය වන්නේ ඇයි?

වේගවත් සේවාව

තත්පර කිහිපයකින් බිල්පත් නිකුත් කිරීම සහ පාරිභෝගික තොරතුරු ගබඩා කිරීම.

වංචා වැළැක්වීම

ආයතනයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම සහ තොග වාර්තා නිවැරදිව පරීක්ෂා කිරීම.

ඕනෑම තැනක සිට පාලනය

ජංගම දුරකථනය හරහා දෛනික අදායම සහ ලාභය පරීක්ෂා කළ හැක.

දත්ත මත පදනම් වූ තීරණ ගැනීම

Sawana POS පද්ධතිය හරහා ලබාදෙන Real-time Analytics මගින් ඔබේ ව්‍යාපාරයේ කුමන භාණ්ඩ වැඩිපුරම අලෙවි වන්නේද යන්න පෙන්වා දෙයි.

විශේෂ උපදෙස්:

අනවශ්‍ය ලෙස බඩු තොග ගොඩගසා ගැනීම වළක්වා ගැනීමට අපගේ Inventory Prediction තාක්ෂණය භාවිතා කරන්න.

උපරිම මූල්‍ය ආරක්ෂාව

සෑම ගනුදෙනුවක්ම වාර්තා වන බැවින් සේවක වංචා 100% ක් වළක්වා ගත හැක.

Earn Rs. 5,000 Per Referral

අපගේ Referral වැඩසටහන සමඟ එක්වන්න

01. USE

පද්ධතිය භාවිතා කර අත්විඳින්න.

02. RECOMMEND

මිතුරන් හට නිර්දේශ කරන්න.

03. EARN

සෑම සාර්ථක හඳුන්වාදීමකටම රු. 5,000ක්.

නිතර අසන පැනයන් (FAQ)

ඔව්, ඕනෑම උපාංගයක වෙබ් බ්‍රවුසරයක් හරහා භාවිතා කළ හැක.